ඔන්න ඉතින් අන්තර්ජාලයෙන් පට්ට ගානක් හොයාගන්න පුලුවන් සයිට් එකක් හම්බවුණා.ඒත් සමහරු මේක ගැන අහලා තියෙන්නේ වැරදි විදිහට .අම්මෝ ඇඩ්ෆලයි කියන්නේ වංචාවක් මහා බොරුවක් කියලා කියන ජාතියකුත් අපේ රටේ ඉන්නවා ඒගැන මම ආය අමුතුවෙන් කියන්න ඕන නෑනේ .එහෙම කියන්නේ මේකෙන් සතයක්වත් හොයාගන්න බැරි අය තමයි .අපට ඇස් පියාගෙන මේකෙන් සල්ලී හොයාගන්න පුලුවන් ඒ කොහොමද ? මේ ලිපිය අවසාන වෙනකම් බලන්න එතකොට තෙරෙයි
කොහොමද මේකේ Regester වෙන්නේ ?
මෙතන ක්ලික් කරලා හරි පහල තියෙන Join Now කියන බටන් එක ක්ලික් කරලා Account එකක් හදාගන්න
*හරි දැන් ලෝර්ඩ් වන පිටුවේ JOIN NOW Click කරන්න (පහල රූපය බලන්න )
දැන් Fourm එකක් එයි ඒක පුරවලා I agree to the terms and conditions කියන එකට ටික් එකක් දාලා
Join ක්ලික් කරන්න
මොනවගේ linksද short කරන්නේ?
ඕනේම link එකක්. දිගුවුනත්, කෙටිවුනත් මොනවාහරි කමක් නෑ.
මොන රටේ එවුන්ට ඇඩ්ස් පෙන්නුවොත්ද වැඩිපුර ගෙවන්නේ?
United States, United Kingdom, Canada, Australia කියන රටවල එවුන්ට පෙන්නුවොත් තමයි වැඩිම මුදලක් ගෙවන්නේ. ඊට අමතරව අනෙක් රටවලට ගෙවන මිලගනන් මෙතනින් බලන්න. http://adf.ly/rates.php
visitorsලා ගෙන්වන්නේ කොහොමද?
මේකට ක්රම රාශියක් මං යෝජනා කරනවා. United States, United Kingdom, Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න ඕනේ. අපි බලමු එකින් එක;
01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band's video on YouTube
05. Join Twitter, start following, post what's happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything
08. Use Adfly Bot
සුද්දගේ භාශාවෙන් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.
වැදගත් :-
1 x United States (එක ඇමරිකා සුද්දෙක්) = 40 x SriLanka (සිංහ පෝතකයෝ 40ක්)
visitorsලා ගෙන්වන්නේ කොහොමද? [Use Adfly Bot]
පහල දාලා තියෙන රූප සටහන බලන්න ඕක තමා බොට් එක.ඕකේ ලින්ක් කියලා තියෙන තැනට අපේ Adfly ලින්ක් එකක් දෙන්න ඕන .
Use Proxy කියන තැනට ටික් එකක් දාන්න. Visit කියලා තියෙන තැනට පැමිනෙන්න ඕන Visitors ලා ගාන තෝරන්න Advance ක්ලික් කර Google ,Youtube වලට ටික් දාන්න Key එකට පහත කී එක දෙන්න KEY:55A52DA දැන් Start ක්ලික් කරන්න විනාඩි 20ක් ඇතුලට ඔබේ ඇඩ්ෆලයි ගිණුම බලන්න
දැන් කොහොමද ගාන $$$$$$$$$$$$$$$$$$$$$$$$$
මෙන්න සොෆ්ට්වෙයාර් එක පහලින් DOWNLOARD කරගන්න
කොහොමද DOWNLOARD කරන්නේ
*DOWNLOARD බටන් එක ක්ලික් කර තත්පර 5 කට පසු උඩ දකුණ් අත පැත්තේ SKIP ADD ක්ලික් කරන්න